(4.44 MB) Download Rukman Asitha Song MP3 - Radio Android

(4.44 MB) Download Rukman Asitha Song MP3 - Radio Android

Tuk Tuk Song (ටුක් ටුක් සිංදුව) (Three Wheel Song) - Rukman Asitha lyrics

'Tuk Tuk Song (Three Wheel Song)' - Rukman Asitha"

Music - Priyantha Nawalage
Lyrics - Shehan Galahitiyawa
Video Director - Malki Wijemanna
Assistant Director - Tarindu Kankanamge

අව්වැසි කියාලා වෙනසක් නැතේයා
දුකයි සැපයි රහයි මාවතේ...
අව්වැසි කියාලා වෙනසක් නැතේයා
දුකයි සැපයි රහයි මාවතේ
රෝද තුනේ යහනේ
නැතේ හීන මානේ
ත්රීවීලර් එක අපේ වාහනේ...

කිරියි පැණියි වාගේ අපි බජාර් එකේ ඉන්නේ
දෙලුයි පොලුයි කාලා හරි ටර්න් එකට යන්නේ
කොමිස් බටා කෝටා
අපි නැතේ ගසා කන්නේ
සැපේ දුකේ විපතේ පන පුදා එකට ඉන්නේ...

මොණරා ඇති කාලේ සුරලෝකේ සැපදාලා
මොණරා නැතිකාලේ කරමාලේ ඇප වීලා
ආආආආආආ
මොණරා ඇති කාලේ සුරලෝකේ සැපදාලා
මොණරා නැතිකාලේ කරමාලේ ඇප වීලා
ගිනිගෙඩි දීලා උඩගෙඩි දීලා
අපි නෑ කූරු ගනින්නේ...

කිරියි පැණියි වාගේ අපි බජාර් එකේ ඉන්නේ
දෙලුයි පොලුයි කාලා හරි ටර්න් එකට යන්නේ
කොමිස් බටා කෝටා
අපි නැතේ ගසා කන්නේ
සැපේ දුකේ විපතේ පන පුදා එකට ඉන්නේ...

උපයාගෙන කෑවේ පනවාගේ කැපවීලා
නොමනා වැඩ නෑනේ කිසිකාලේ අපි දීලා...
උපයාගෙන කෑවේ පනවාගේ කැපවීලා
නොමනා වැඩ නෑනේ කිසිකාලේ අපි දීලා
කිසිවෙකු ආඳා නැතිබැරි වීලා
අපි නෑ අහක බලන්නේ...

කිරියි පැණියි වාගේ අපි බජාර් එකේ ඉන්නේ
දෙලුයි පොලුයි කාලා හරි ටර්න් එකට යන්නේ
කොමිස් බටා කෝටා
අපි නැතේ ගසා කන්නේ
සැපේ දුකේ විපතේ පන පුදා එකට ඉන්නේ...//

(C) 2014 MAHARAJA ENTERTAINMENTS Pvt. Ltd.

Enjoy and stay connected!

Subscribe our YouTube channel :
bit.ly/SUBSCRIBE-MEntertainments
Enjoy and stay connected!

Visit our Website :
me.lk/

Like us on Facebook :
smarturl.it/FB.mentertainments

Follow us on Instagram :
smarturl.it/IG.m_entertainments

Follow us on Twitter :
smarturl.it/Twt.mentertainments

  • Adare Maha Sundarai Kiya | Rukman Asitha With Flashback
    #AdareMaha Sundarai Kiya | Rukman Asitha With Flashback #Flashback
  • Paniwidaya - Rukman Asitha [www.hirutv.lk]
    Song Title - Paniwidaya Artist - Rukman Asitha Music - Priyantha Nawalage Lyrics - Shenah Galahitiyawa Video - Dilshan Kadigamuwa @ Three Sixty...
  • Thahanamak Na (තහනමක් නෑ) - Rukman Asitha (Official Music Video)
    Thahanamak Na (තහනමක් නෑ) - Rukman Asitha (Official Music Video) Connect with DesawanaMusic: 👉 bit.ly/YoTubeDesawanaMusic ♪ Director - Ravindu...
  • Chanchalai - Rukman Asitha ft. Meena & Chethana From www.HelaNada.com
    Watch More Videos goo.gl/KVhAL Download Original Video Now From HelaNada.com Download Link ...
  • Jeewithe Yana Gamane (Raja Horu Official Film Song) - Rukman Asitha,Udayanga Suresh,Buddika Ushan
    Jeewithe Yana Gamane (Raja Horu Official Film Song) By Rukman Asitha,Udayanga Suresh,Buddika Ushan Evoke Music
  • Boru Chodana - Rukman Asitha | [www.hirutv.lk]
    Song Title - Boru Chodana Artist - Rukman Asitha Music - Prageeth Perera Lyrics - Sajith V Chathuranga Video - Next Revolution
  • Ridawala Haragiyath - Rukman Asitha [www hirutv lk]
    Song Title - Ridawala Haragiyath Artist - Rukman Asitha Lyrics - Ajith Kumarathanthri Music - Isuru Wickrama Video - Three Cinema Films
  • Dan Hithata Satutuidoo | දැන් හිතට සතුටුයිදෝ - Rukman Asitha
    Song Title | Dan Hithata Satutuidoo “දැන් හිතට සතුටුයිදෝ” Artist | Rukman Asitha Lyric | Millaththawe Sugatha Himi Music & Melody | Tharindu...
  • Ude Hawa Dakinawa | Rukman Asitha | උදේ හවා දකිනවා | රුක්මන් අසිත
    උදේ හවා දකිනවා මගෙ වගෙ හැඟෙනවා එනමුදු මා සිත සෙමින් ගැහෙනවා... ඔයා මගේ වේවි දැයි නිරතුරු මා දැවෙයි පෙම විමසන්නට බයක් වගේ දැනෙයි
  • Rukman asitha With Flash Back Live in Kosgoda | සුපිරි බැකින් එකකට | High Qulity Sound & HD Video
    ශ්‍රී ලංකාවේ සිට්න දක්ශ ගායකයෙක් වන රුක්මන් අසිත කලාකරුවාගේ ගීත එකතුවක් එක දිගට නිහතමානී කලාකරුවෙක් වන එතුමාව ආදරයෙන් මතක් කරමි. Hit lk ...
  • රුක්මන් අසිත සුපිරිම වෙනසක් සහරා ෆ්ලෑෂ් සමග /Sahara Flash Live Show /Rukman Asitha with Sahara Flash
    Hello Friends,Welcome to Sithroo Video Production Youtube Channel Sithroo Video Production Live Videography In The Musical Show & Other...
  • Hamadama Nawath Mage Heeneta - Rukman Asitha [www.hirutv.lk]
    Song Title - Hamadama Nawath Mage Heeneta Artist - Rukman Asitha Music - Viraj Perera Lyrics - Kushan Maneendra Video - Ajith Kumarathanthri @...
  • Rukman Asitha Song Responds